මරදානේ ගොඩනැගිල්ලක ගින්නෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට – Two killed in building fire in...

මරදානේ ගොඩනැගිල්ලක ගින්නෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට – Two killed in building fire in Maradana

98
0
SHARE
building fire in Maradana 2015.05.25

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයින් බවයි.

ඔවුන්ගේ සිරුරුවල ගිනි ගැනීම නිසා ඇතිවු තුවාල එතරම් දක්නට නොමැති බවත් ගෑස් කාන්දුවක් නිසා විෂ ආග‍්‍රාහනය වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැකකෙරෙන බවයි.

මෙම ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගින්න නිවීමට ගිනි නිවන රථ හයක් යොදා ගැණිනි.

කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප ගින්නට හේතුව බවට බොහෝ දුරට අනුමාන කෙරේ.

බේකරියේ පහත මහළට ද ගින්න පැතිරිණි.

IMG 5931
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
IMG 5945
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

IMG 5928
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

 

NO COMMENTS

LEAVE A REPLY