ප්‍රසිද්ධ තැන්වල සිප ගැනීම නරකයි – විනූ | Vinu Udani Siriwardhana hot...

ප්‍රසිද්ධ තැන්වල සිප ගැනීම නරකයි – විනූ | Vinu Udani Siriwardhana hot Gossip

792
0
SHARE
Vinu Udani Siriwardhana hot Gossip
Vinu Udani Siriwardhana hot Gossip

Vinu Udani Siriwardhana hot Gossip

ජනප්‍රිය විනූ සිරිවර්ධනගේ මේ දිනවල සිදුකෙරෙන අලුත් වැඩකටයුතු මෙන්ම ඇගේ ජීවිතේ අලුත් තොරතුරු දැන ගැනීමට මෙන්ම අපගේ වෙනස්ම ආකාරයේ ප්‍රශ්න පෙළ අප අසන්නට ඇයට කතා කළා’ විනූගේ අලුත්ම තොරතුරු මෙන්ම ඇය අපගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ පහත දැක්වෙන ආකාරයෙන්”’

01′ විනු මොනාද මේ දවස්වල වෙන්නේ ?
ටෙලි නාට්‍යය වල රූගත කිරීම් වල නිරත වෙලා ඉන්නවා’ වේදිකා නාට්‍ය වලට යොමු වෙන්න පටන් ගත්තා’ ඒ නිසා මේ දවස්වල පුහුණුවීම් කරනවා’ ජූලි මාසයේ තමයි අපේ වේදිකා නාට්‍යය තියෙන්නේ’

02′ විනු චිත්‍රපටියක දකින්න ලැඛෙන්නේ කවද්ද අපිට ?
බොහෝම ඉක්මනට දකින්න ලැඛෙයි’

03′ විනු කාට හරි පාසල් කාලේ ආදරේ කලාද නැත්නම් දැන් ආදරේ කරනවද ?
ඇත්තටම පාසල් යන කාලේ නම් පෙම්වතෙක් ඉදලා නැහැ’ මම මේ වන විටත් පෙම්වතියකුත් නෙවෙයි’

04′ කවුරු හරි කිව්වොත් ලංකාවේ ඉන්න සරාගී නිළිය විනු කියලා එක පිළිගන්නවද ?
මම හිතන්නේ නැහැ මම සරාගීම නිළියක් කියලා’

05′ ගැණු ළමයි රාත්‍රී සමාජ ශාලා වලට යන එක හරිද වැරදිද ?
මම නම් ඒක හරීයි කියලා දකින්නේ නැහැ’ මම ඒ හා සම්බන්ධ වැඩි දේවල් ගැන කතා කරන්න දන්නෙත් නැහැ’

06′ ඔබ කොහේ හරි යනවිට නන්නාදුනන පිරිමියෙක් ඔබේ අතින් ඇල්ලුවොත් ඔබේ ප්‍රතිචාරය මොකක්ද ?
හොද ප්‍රශ්නයක්’ ඊයේ (28) දවසේදීත් එවැනි වූ සිදුවීමකට මම මුහුණ දුන්නා’ මම ඒකට ප්‍රතිචාර දැක්වූවා’

07′ අපි හිතමු චිත්‍රපටියක දර්ශනකදී ඔබට තියෙනවා දුවගෙන ඇවිත් නළුවෙකුගේ ඇගට පනින්න’ ඒ අවසතාවට සුරාජ් මාපා” අඛිල” චිලි අතරින් එක් නළුවෙක් තෝරාගන්න කිව්වොත් කාවද ඔබ තෝරාගන්නේ ?
මම හිතන්නේ එතනදි නළුවා තෝර ගන්න කළින් එතනදී තියෙන ඇක්ට් එක මොකක්ද කියලා බලන්න ඕනේ’

08′ ආදරය කරන අපේ තරුණ නංගිලා මල්ලිලා ප්‍රසිද්ද ස්ථාන වල සිපගැනීම ගැණු ළමයෙක් විදියට ඔබ හිතන්නේ එක හරිද වැරදිද ?
ආදරය කරන කොට ඉතිං ඒ සිප ගැනීම් සාමාන්‍ය දෙයක්’ ඒත් ප්‍රසිද්ධ ස්ථානවල කරන එක සුදුසු නැහැ’

09′ ඔබේ හීනය මොකක්ද ?
මම තවමත් අධ්‍යාපනය හදාරනවා’ ඒ හරහා මගේම දෙයක් කිරීම වගේම තවදුරටත් තවත් හොද නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට යාම තමයි මගේ හීනය’

NO COMMENTS

LEAVE A REPLY