7 Ways to Find Your Partner Truly Loves You

7 Ways to Find Your Partner Truly Loves You

456
0
SHARE
7 Ways to Find Your Partner Truly Loves You
7 Ways to Find Your Partner Truly Loves You

අද සමාජයේ කොතරම් නම් ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම් හා ඒ සම්බන්ධ දේවල් නිසා සිදුවන් දේවල් අහන්න ලැඛෙනවාද ?. මේ වගේ සම්බන්ධතා බිඳවැටීම් නිසා බොහෝ දුරට අසරණභාවයට පත්වන්නේ කාන්තා පාර්ශවයයි.ඒ අපේ රටේ සමාජය හා සංස්කෘතිය හැඩගැසී ඇති ආකාරය නිසා යයි කිව්වොත් වැරදි නෑ. ඇත්තටම දෙදෙනෙක් ඔව්නොවුන්ට ඇත්තටම ආදරය කරනවාද කියලා බලා ගන්න හෝ දැනගන්න ක්‍රමයක් තිබුනොත් මේ ඇතිවන ප්‍රශ්න පොඩි ප්‍රමාණයකින් හෝ අඩු කරගන්න පුළුවන් වේවි ඔබේ සම්බන්ධතාවය ගොඩක් දුරදිග යන්න කලින් නේද ?.

හැමවෙලාවේම ඔබේ පෙම්වතා/පෙම්වතිය කියන දේවල් වලට වඩා ඔහුගේ/ඇයගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන් ඔහු/ඇය ඇත්තටම ඔබට ආදරේද කියලා ඔබට බලාගන්න පුළුවන්. මොකද ඕනෑම කෙනෙකුට ඔයාට ආදරෙයි කියලා කියන්න හරිම ලේසි දෙයක්,ඇයිද දන්නවාද ඒක තමයි ඔයාට අහන්න ඕන හා අහන්න කැමති ඔයාගේ පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්. අද අපි දුටුනොදුටු වලින් කතාකරන්න යන්නේ ඔබේ පෙම්වතා/පෙම්වතිය ඔබට ඇත්තටම ආදරේ කරනවාද කියලා සොයාගන්න පුළුවන් ලෝකේ පුරාම ප්‍රසිද්ධ සරල ක්‍රමයක්.ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ප්‍රදර්ශනය කරන දේවල් අධ්‍යනය කිරීම පමණයි. ඊට පස්සේ ඔයාට දැනේවි ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ඔහුගේ හෝ ඇයගේ වචනවලට වඩා වෙනස් විදිහකින් ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා.

ඔහු ඔබට හොදට සත්කාර කරනවානම්.

ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ඔයාගේ ආශාවන් හා අවශ්‍යතා ඔහුගේ/ඇයගේ ආශාවන් හා අවශ්‍යතා වගේම සලකා බලනවානම් මේක ප්‍රධාන හේතුවක් වෙනවා ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ඔයාට ඇත්තටම ආදරේ කරනවා කියලා හිතන්න. තවද හැම වෙලාවේම ඔයාගේ දියුණුවට අවශ්‍ය දේවල් කරනවා නම් හා ඒවාට අවශ්‍ය දේවල් ලබා දෙනවා නම් හා ඔබට වගේම ඔබගේ පවුලේ අයටත් හොදින් ඉන්නවානම් මේකෙනුත් කියන්න පුළුවන් ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ඔයාට ඇත්තටම ආදරෙයි කියලා.

ඔහුගේ හෝ ඇයගේ කාලයෙන් කොටසක් ඔබටත් වෙන් කරනවා නම්
ඔයාගේ පෙම්වතාට/පෙම්වතියට හැම වෙලේම ඔය එක්ක ඉන්න බැරි උනාට ඔහුටහෝ ඇයට වෙලාවක් ලැබුණු ගමන් ඔබ සමග කාලය ගත කරනවානම් හා ඔබ දෙදෙනා ඈතක හිටියත් අඩුම තරමේ වෙශේෂ දවස් වලට උදාහරණ විදිහට ඔයාගේ උපන්දිනයට, අලුත් අවුරුද්දට, වැලන්ටයින් දවසට ඔයා වෙනුවෙන් ඉන්නවානම් මෙන්න මේකත් ඔයාගේ පෙම්වතා/පෙම්වතිය ඔයාට ඇත්තටම ආදරෙයි කියලා හිතන්න පුළුවන් අපි කියන කරුණු 7 න් 2වෙනි කරුන වෙනවා.

ඔයාට ප්‍රමුඛත්වය දෙනවා නම් හැම දෙකටම වඩා.

ඔයාගේ පෙම්වතා/පෙම්වතිය හැමදේකටම වඩා ඔයාට මුලිකත්වය දෙනවානම් හා ඔහු/ඇය මොකක් හරි දෙයක් කරන්නන්ට සැලසුම් කරද්දී ඔයාගෙනුත් අහලා ඔයාටත් ඕන විදිහකට ඒ දේවල් කරන්නට පෙලඛෙනවා නම්, මේකත් ප්‍රධාන කරුණක් වෙනවා ඔබට ඔබේ පෙම්වතා/පෙම්වතිය ඇත්තටම ආදරේ කරනවා කියලා හිතන්න. අනෙක් ප්‍රධානම දේ තමයි හැම වෙලාවකම මම කියන්නේ නැතිව අපි කියලා කියනවා නම් හා ඔහුගේ/ඇයගේ හැම අනාගත සිහිනයක්ම ඔබ මතින් ගොඩ නගනවා නම් ඔහු/ඇය ඔබට ඇත්තටම ආදරෙයි කියලා හිතන්න පුළුවන් කරුණු 7 න් 3වෙනි කරුණ වෙනවා.

මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපට හම්බවෙලා තියෙන්නේ ඇත්තම ආදරේද කියලා කියලා බලා ගන්න පුළුවන් දේවල්. ඔබ මේ වගේ දේවල් ටිකක් බලලා තීරණය කරන්න ඔබේ සම්බන්ධය කොතරම් දුරකට ගෙනියනවාද කියලා ඔබේ හැගීම් වලට මුල්තැන නොදී.මොකද ඔබ ඔබේ ජීවිතයේ ඉතිරි කාලයම ගෙවන්න යන්නේ ඔහු හෝ ඇය සමග නිසා.

NO COMMENTS

LEAVE A REPLY