කාන්තාවන් රතියට කැමතිම වෙලාව මෙන්න – Which time for best sex with...

කාන්තාවන් රතියට කැමතිම වෙලාව මෙන්න – Which time for best sex with women

1427
0
SHARE
Which time for best sex with women

කාන්තාවන් හා පිරිමින් දවසේ එකිනෙකාට විරුද්ධ අවස්ථාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බව  ලිංගික ක්‍රීඩා භාණ්ඩ සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළි වෙයි.

ඒ අනුව කාන්තාව වඩාත් කැමත්තක් දක්වන්නේ නින්දට යාමට කලින් රතිකෙළියෙහි නිරතවීමටයි. එහෙත් පිරිමියා වඩාත් කැමති වේලාව උදෑසනයි.

2300 දෙනෙකු සම්බන්ධකරගනිමින් සිදු කළ සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් 78% ක් හා කාන්තාවන්ගෙන් 69% ක්ම දවසේ වෙනස් වේලාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

පිරිමින් 28% ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ඒ සඳහා උදෑසන 6.00 ත් 9.00 ත් අතර කාලයට තමන් වඩාත් කැමති බවයි. එම කාලයට කැමැත්ත දක්වන කාන්තා පිරිස 11% ක් පමණි. වැඩිම කාන්තා පිරිසක් කැමැත්ත දක්වන්නේ රාත්‍රී 11.00 ත් 2.00 ත් අතර කාලයටයි.

NO COMMENTS

LEAVE A REPLY