ගායන ශිල්පී විල්බට් ඇන්තනී දැයෙන් සමුගනී – සිරුර නානකාමරයේ තිබිලා | Wilbert...

ගායන ශිල්පී විල්බට් ඇන්තනී දැයෙන් සමුගනී – සිරුර නානකාමරයේ තිබිලා | Wilbert Anthony latest news

209
0
SHARE
Wilbert Anthony latest news
Wilbert Anthony latest news

ප්‍රවීන ගායන ශිල්පි විල්බට් ඇන්තනී මීගමුව – පිටිපන පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 72 වන වියේ පසු වූ ඔහුගේ සිරුර, සිය නිවසේ නාන කාමරය තුළ තිබී අද උදෑසන සොයා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මේ වනවිට මීගමුව මහරෝහලට රැගෙන විත් තිබෙනවා.
සුදුසේල අගින්, ගම හැරදා සිදාදියට, නොමඟ නොයන් පුතේ, කවියන්ගේ රස හැගුම, හිරු පායා එන සුන්දර මොහොතක, ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත අතර වනවා.

wilbert anthony

NO COMMENTS

LEAVE A REPLY