Every Woman Should Know About These Points When They Are In A...

Every Woman Should Know About These Points When They Are In A Period!! Be Careful…..

191
0
SHARE
Every Woman Should Know About These Points When They Are In A Period!! Be Careful.....
Every Woman Should Know About These Points When They Are In A Period!! Be Careful.....

සියලුම කාන්තාවන් දැනගත යුතු ඔසප්වීමෙ දී ඔබ සිදුකිරීමෙන් වැළකිය යුතුම කරනු අද දවසින් මෙන්න.

ඔසප්වීම යනු සෑම කාන්තාවකගේම මාසයේ පවතින අසතුටුම දින කීපයයි කීවොත් නිවැරදිය. සමහර කාන්තාවන්ට මෙය පහසුවන අතර සමහරුන්ට මෙය අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් වෙයි. එම නිසා කාන්තාවන් මෙම වේදනාව වලක්වා ගැනීමට විවිධ නුසුදුසු දේවල් වලට හුරුපුරුදු වී සිටින අතර එහෙත් ඔබ සිදු කිරීමෙන් වැළකිය යුතු කාරනා කීපයක් මෙන්න.

1. අනාරක්ෂිත ලිංගික ක්‍රියා
වඩාත්ම හොද දෙය නම් මෙම කාලය තුල ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් වැළකී සිටීමයි. එයට හේතුව ලෙස සදහන් කරනුයේ මෙමගින් දේහයට ආසාධන තත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ බහුල වීමයි.

2. කිසිදු ආහාර වේලක් මගනොහැරිය යුතුයි.
ඔබ කවුරුත් දන්නවා ඇති මෙම කාල සීමාව තුල ඔබගේ දේහයේ රුධිරය විශාල වශයෙන් ඉවත් වීමක් සිදුවන බව. එම නිසා ඔබව ශක්තිමත්ව තැබීමට නම් හොදින් පෝෂණය ලැබිය යුතුය. එය ලබා ගත හැක්කේ ආහාර වලින් බැවින් කිසිදු විටක ආහාර වෙල් මග හැරීම සිදු නොකරන්න.

3. ඇග වෙහෙසවා සිදුකරන ක්‍රියාකාරකම් වලින් තරමක් ඈත් වී සිටින්න
වේදනාවක් හෝ ක්ලාන්ත තත්වයක් ඇතිවේ නම් හැකි ඉක්මනින් කරන දෙය නතර කර විවේකීව සිටින්න. මන්ද එහි තවදුරටත් ඔබ නියලී සිටියහොත් මෙම තත්වය තවත් උත්සන්න වන නිසාවෙනි.

4. ඉක්මනින් දිරවිය හැකි ආහාර ගන්න
ඔබේ අහාර වේලෙහි තෙල් සහිත ආහාර වැඩි නම් ඒවා දිරවීමට වැඩි කාලයක් ගනී. ඒවා අවශෝෂනයටද වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙවැනි තත්වයක සිටියදී එවැනි කටයුතු සිදුවීම ඔබව තවත් අපහසුතාවයට පත් කරයි. එමනිසා හැකි සෑම විටම පෝෂණ ගුණයෙන් ඉහල තෙල් අඩු ආහාර ගන්න.

5. රැකියාව
සමහර කාන්තාවන්ට නම් මෙය දරාගෙන වැඩ කටයුතු කිරීමට හැකිය. නමුත් සමහරක් අයට එසේ නැත. එබැවින් රැකියාවේ, මාසයකට අඩුම තරමේ එක දිනක් වත් තම ශරීර සෞඛ්‍ය ගැන සිතා කටයුතු කිරීම නුවනට හුරුය.

6. නිදි මැරීම
ඔබට හොද රාත්‍රී නින්දක් ලබා ගත හැකි නම් තරමක් දුරට මෙම අපහසුතාවය මග හරවා ගත හැකිය.

මීට අමතරව සීතල වතුර සහ සෝඩා වතුර පානයෙන් වැළකී සිටය යුතු අතර කැකිරි අහාරයට ගැනීමෙන් වලකින්න. එමගින් මෙම තවත් දරුණු අතට හරවයි.

NO COMMENTS

LEAVE A REPLY