දෙකේ පන්තියේ සිසුවෙකුට දෙවරක් අතවර කළ ඉංග්‍රීසි ගුරුතුමා 13 වසරක් හිරේ –...

දෙකේ පන්තියේ සිසුවෙකුට දෙවරක් අතවර කළ ඉංග්‍රීසි ගුරුතුමා 13 වසරක් හිරේ – Two years in prison for molesting two 13 English teacher student class

111
0
SHARE
Two years in prison for molesting two 13 English teacher student class Sri Lanka

බාලවයස්කාර පාසල් සිසුවකු අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ තරුණ ඉංග්‍රීසි ගුරුවරයකුට වසර 13ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළා.

2006 වසරේ ජුලි මස 15 වන දින පලුගස්වැව විදුහලක දෙවැනි ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටිය 7 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවා මවුපියන්ට පැවැසීමෙන් අනතුරුව ඔවුන් විසින් හඹරණ පොලීසිය වෙත කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

NO COMMENTS

LEAVE A REPLY